Networking Fundamentals හැඳින්වීම (Introduction) ඔබ cybersecurity ඉගෙනගන්න කැමති නම්, මුලින්ම networking හොඳට තේරුම් ගන්න ඕන. හැම attack එකක්ම, හැම defense එකක්ම, scan එකක්ම, investigation එකක්ම 👉 network එකක් හරහා තමයි සිද්ධ වෙන්නේ. බොහෝ beginners ලා Nmap, Metasploit වගේ tools වලට එකපාර පනිනවා. නමුත් data එක computer එකක්කින් තවත් එකකට යන්නේ කොහොමද කියලා දන්නේ නැතිනම් ඒක පයින් යන්න ඉගෙනගන්න කලින් දුවන්න හදනවා වගේ . මේ article එකෙන් networking fundamentals 👉 simple English ideas + real commands + real examples එක්ක explain කරනවා. Network එකක් කියන්නේ මොකක්ද? (Simple Explanation) Network එකක් කියන්නේ devices කිහිපයක් එකිනෙක connect වෙලා communicate කරන system එකක්. උදාහරණ: ඔබගේ phone එක + Wi-Fi router එක + Internet Office එකක computers Data center එකක servers Network එකක device එකක්ට අවශ්‍ය දේවල්: IP address → identity එක DNS → names හඳුනාගන්න Routing → data යන පාර IP Address: Device එකේ Identity එක IP address කියන්නේ computer එකක phone number එක වගේ. උදාහරණ: 192.168.1.10 Li...
Cybersecurity Reconnaissance කියන්නේ මොනවාද? Attackers Information Gather කරන විදිහ හැඳින්වීම (Introduction) Cyber attack එකක් කියන්නේ එකවරම system එකක් break කරන එකක් නෙමෙයි. ඒක slowly, quietly, planned කරපු process එකක්. ඒ process එකේ පළමු සහ වැදගත්ම stage එක තමයි Reconnaissance . සරලව කියනවා නම් Reconnaissance කියන්නේ “ආරක්ෂාවට යන්න කලින් ගෙදර වටේ බලන එක” වගේ. Hackers වගේම ethical hackers , penetration testers , defenders හැමෝටම මේ concept එක හොඳට අවබෝදයෙන් ඉන්න එක ඉතාමත් වැදගත් . Reconnaissance කියන්නේ මොකක්ද? (What Is Reconnaissance) Reconnaissance කියන්නේ target system, network, company, හෝ person ගැන information collect කරන process එක . Attack එකක් කරන්න කලින් attackers අහන ප්‍රශ්න: Target එක alive ද? IP addresses මොනවාද? Domains, subdomains? Open ports? Services? Employees ගැන public info තියෙනවද? Reconnaissance වැඩ කරන විදිහ (How It Works) Reconnaissance generally types දෙකක් තියෙනවා: 01) Passive Reconnaissance (Quietly...